විදුලිය බිඳ වැටිමේ අලාභය ජනතාව පිට පැටවෙයිද?
Photo: NewsfirstCOLOMBO(News1st) - පසුගියදා සිදු වු විදුලිය බිඳ වැටිමත් සමඟ එහි අලාභය විදුලි පාරිභෝගියන් පිට පැටවීමේ අපේක්ෂාවක් නොමැති බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක පවසයි. නිවුස්ෆස්ට් වෙත අමාත්යවරයා පැවසුවේ, විදුලිය බිඳවැටිම සම්බන්ධයෙන් අභ්යන්තර පරික්ෂණයක් ද ආරම්භ කළ බවයි.
There’s no combined summary for this story yet — read the outlets’ reports below.
Your take
Be the first to reactDiscussion
Readers' views on this storyStory alerts
Get an email when an outlet reports something new on this story.
Earlier coverage
Reports on the same subject from the months before this story.
- Newswire · Govt aims to recover Rs. 15.765 bn coal-related loss from suppliers: Energy Minister
- Daily Mirror · Islandwide power restoration underway after grid disruption: Minister
- Daily Mirror · Ranawaka calls for independent probe into islandwide blackout, alleges rooftop solar agenda
- Lankadeepa · හදිසි විදුලි බිද වැටීම ගැන අැමතිටත් සැකයක්