සොරගත් ඡංගම දුරකතන සමග තිදෙනෙක් අත්අඩංගුවට
This story is no longer in the live feed. First reported .
කොල්ලකන ලද ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුතු, ස්මාට් ජංගම දුරකථ 29 ක්, සීසීටීවී කැමරාවක් සහ විදුලි සංචිතයන් ( පවර් බෑන්ක්) තුනක් සංතකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු, අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Lankadeepaසොරගත් ඡංගම දුරකතන සමග තිදෙනෙක් අත්අඩංගුවටEarlier coverage
Reports on the same subject from the months before this story.
- Hiru News (தமிழ்) · ரூ.250 மில்லியனுக்கும் அதிக பெறுமதியான போதைப்பொருட்களுடன் சந்தேகநபர் கைது!