කළුතර, නාගොඩ අවන්හලක වෙඩි පත්තු වෙයි, හිමිකරු මරුට, බිරිඳට තුවාල
This story is no longer in the live feed. First reported .
COLOMBO(News1st) - කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බවයි. ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි
Newsfirst (සිංහල)කළුතර, නාගොඩ අවන්හලක වෙඩි පත්තු වෙයි, හිමිකරු මරුට, බිරිඳට තුවාල