සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක
This story is no longer in the live feed. First reported .
සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
Lankadeepaසරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක