ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට...
This story is no longer in the live feed. First reported .
COLOMBO(News1st) - අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 91.10ක් ලෙස දැක්වේ.
Newsfirst (සිංහල)ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට...Earlier coverage
Reports on the same subject from the months before this story.
- Hiru News (සිංහල) · ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මැයි මාසයෙන් පසු ඉහළම අගයට
- Hiru News (සිංහල) · බ්‍රෙන්ට් බොරතෙල් තවමත් ඩොලර් 109 මට්ටමේ : ඩබ්ලිව්.ටී.අයි. ඩොලර් 100 න් පහළට
- Hiru News (සිංහල) · ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට: බ්‍රෙන්ට් තෙල් බැරලයක් ඩොලර් 114 පනී
- Hiru News (සිංහල) · අප්‍රේල් 30 වනදායි පසු ඉහළම අගය සටහන් කරමින් ලෝක බොරතෙල් මිල ඉහළට : බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 117 ට ආසන්න වෙයි
- Sri Lanka Mirror · Crude oil prices rise again