සෞදි කුමරු ඊශ්රායල අගමැතිට ‘බෑ’ කියලා
This story is no longer in the live feed. First reported .
යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී සෞදියට සහාය දැක්වීමට තමන් කැමැති යැයි ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට පවසා ඇති නමුත්, සෞදි කුමරු ඊශ්රායලයෙන් සහාය ලබා ගැනීම ප්රතික්ෂේප කර ඇත.
Lankadeepaසෞදි කුමරු ඊශ්රායල අගමැතිට ‘බෑ’ කියලා