IOC සමාගමට මාස තුනට කෝටි 200ක පාඩුවක්
This story is no longer in the live feed. First reported .
මැද පෙරදිග අර්බුදයත් සමග ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී ඉන්ධන අලෙචි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී සමාගමට පමණක් රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්රකාශ කළේය.
LankadeepaIOC සමාගමට මාස තුනට කෝටි 200ක පාඩුවක්Earlier coverage
Reports on the same subject from the months before this story.