වැඩතහනමට ලක්ව සිටි විනිසුරු තිළිණ ගමගේ තනතුරෙන් නෙරපා හැරේ.
This story is no longer in the live feed. First reported .
COLOMBO(News1st) - වැඩතහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්රධාන මහේස්ත්රාත් හා මොරටුව හිටපු දිසා විනිසුරු තිළිණ ගමගේ තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට ඔහු වරද කරු වීම හේතුවෙනි.
Newsfirst (සිංහල)වැඩතහනමට ලක්ව සිටි විනිසුරු තිළිණ ගමගේ තනතුරෙන් නෙරපා හැරේ.