ශිරන්ති ජාතික රෝහලට
This story is no longer in the live feed. First reported .
‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට මීට සුළු මොහොතකට පෙර ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.
Lankadeepaශිරන්ති ජාතික රෝහලටEarlier coverage
Reports on the same subject from the months before this story.
- Newsfirst (தமிழ்) · தம்மை கைது செய்யாதிருக்க கோரி ஷிரந்தி ராஜபக்ஸ முன்பிணை கோரிக்கை
- Daily Mirror · Shiranthi Rajapaksa arrested
- Ada Derana (தமிழ்) · ஷிரந்தி ராஜபக்ஷ கண் மருத்துவமனைக்கு அழைத்து வரப்பட்டார்!
- Newsfirst (සිංහල) · ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර