අපිව මහණ කරන්න උඹලා සිල් අරගෙන වරෙල්ලා, ගිහියෝ ගිහියන්ගේ සීමාව දැනගෙන කටයුතු කරන්න ඕනේ – සමන්තභද්ර
Photo: WhatNewsගිහියෝ ගිහියන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතු බවත්, “අපිව මහණ කරන්න උඹලා සිල් අරගෙන වරෙල්ලා, එතකොට අපි මහණ වෙන්නම්” යනුවෙන් භික්ෂූන්ගේ මහණකම සම්බන්ධයෙන් මාධ්ය වෙත ප්රකාශයක් කරමින් සමන්තභද්ර මාධ්ය වෙත ප්රකාශ කර තිබේ. ඥානසාරට පිරිනැමූ ජනාධිපති සමාව අහෝසි කිරීමට එරෙහිව සහ…
There’s no combined summary for this story yet — read the outlets’ reports below.
Your take
Be the first to reactDiscussion
Readers' views on this storyStory alerts
Get an email when an outlet reports something new on this story.