රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට
This story is no longer in the live feed. First reported .
COLOMBO(News1st) - ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගනිමින් සිටින බවයි. රන් මල්ලී අත්අඩංගුවට ගැනීමට ජාත්යන්තර පොලීසිය…
Newsfirst (සිංහල)රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට