අධිකරණ ඇමතිගෙන් එජාපෙට පිළිතුරක්
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
There’s no combined summary for this story yet — read the outlets’ reports below.
Your take
Be the first to reactReaders are asking
Answers come only from the 5 reports, with the outlet named.
No one’s asked yet. Ask the first question.
Discussion
Join the discussionStory alerts
Get an email when an outlet reports something new on this story.
Compare the headlines
The same event, in each outlet’s own words. The order changes daily.
Earlier coverage
Reports on the same subject from the months before this story.
- Hiru News (සිංහල) · ඥානසාර හිමි ගැන ජනපති සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
- Tamilmirror · ஞானசார தேரரின் சீருடை களையப்படாதது ஏன்?: ரணில் அதிரடித் தகவல்
- Ada Derana (සිංහල) · ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
- Ada Derana (සිංහල) · ඥානසාර හිමිගේ සිද්ධිය - කමිටුව පත්කිරීම ප්රශ්නය යට ගැසීමක් බව එජාපය කියයි