Skip to content
Serendib Vantage
Back to the news

හෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක්

This story is no longer in the live feed. First reported .

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් ඇතිවී විශාල ගින්නක් හටගෙන ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය පසුගියදා වාර්තා කළේය.

Lankadeepaහෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක්