ලංගම බසයට අසූචි ගැසූ බස් ඕනර් සහ රියැදුරෙක් මාට්ටු
Photo: Newswireහොරණ ඩිපෝවට අයත් ඉංගිරිය – කරදන ශ්රී ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කළු තෙල් මිශ්ර අසූචි සහ ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ එහි හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
There’s no combined summary for this story yet — read the outlets’ reports below.
Your take
Be the first to reactDiscussion
Readers' views on this storyStory alerts
Get an email when an outlet reports something new on this story.
Earlier coverage
Reports on the same subject from the months before this story.
- Ada Derana (தமிழ்) · மெட்ரோ பஸ்ஸை திட்டமிட்டு விபத்துக்குள்ளாக்கிய சொகுசு பஸ் சாரதி கைது!
- Hiru News · Police launch investigation into private bus crew over assault on state transport crew in Anuradhapura
- Hiru News (සිංහල) · අධික වේගයෙන් පැමිණි පොලිස් නිලධාරියෙකුගේ කාර් රථයක් ලංගම බසයක ගැටී දෙදෙනෙකුට තුවාල
- Hiru News (සිංහල) · බස් රථයක ගමන් වාරයකට වාසි සැලසීමට රුපියල් 100ක අල්ලසක් ගත්තැයි වේලාසටහන් නිලධාරියෙක් අත්අඩංගුවට
- Newsfirst (සිංහල) · කොග්ගල බස්රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ සහයක අද අධිකරණය හමුවට...