ගල්ලස්ස වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
This story is no longer in the live feed. First reported .
COLOMBO(News1st) - කළුතර, නාගොඩ ගල්ලස්ස ප්රදේශයේ අවන්හලක සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, මඩකලපුව ප්රදේශයේදි ඔහු අත්අඩංගුවට ගත් බවයි. වෙඩි වැදිමෙන් අවහන්හලේ හිමිකරු මිය ගිය අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළේය…
Newsfirst (සිංහල)ගල්ලස්ස වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවටEarlier coverage
Reports on the same subject from the months before this story.
- Newsfirst (සිංහල) · කළුතර, නාගොඩ අවන්හලක වෙඩි පත්තු වෙයි, හිමිකරු මරුට, බිරිඳට තුවාල